ජන ගී - Folk Songs

සාමාන්‍ය පොදු ජනයාගේ ඕනෑ එපාකම් අනුව පහසුවෙන් රසවිදිය හැකි අයුරින් ඔවුන් ගේ අභිමතය පිරිදි ඔවුන්ම නිර්මානය කරන ලද සංගීතය ජන ගී ලෙස හදුන්වයි.

ජන ගී ප්‍රධාන වර්ග දෙකකි.

  • සේ ගී
  • ගැමි ගී 

-----------------------------------------------------------------
සේ ගී

උගතුන් විසින් නිර්මිත සේ ගී සාමාන්‍ය ජනයාට කියවා හෝ අසා තේරුම් ගැනීමට  මෙන්ම රස විදීමටද අපහසුය.

සේ ගී සඳහා උදාහරණ
  • ප්‍රශස්ති
  • වන්නම්
  • සන්දේශ කාව්‍ය
  • හටන් ගී

-----------------------------------------------------------------
ගැමි ගී

ගැමියන්ගේ අවශ්‍යතා මත ඔවුන් අතින්ම නිර්මාණය වූ ගී විශේෂයන්.


ගැමි ගී වර්ග තුනකි. ඒවා වර්ග කර ඇත්තේ නිර්මානයට පදනම් වූ හේතු නිසායි.

  • ඇදහිලි හා විශ්වාස නිසා වු නිර්මාන
  • වෘත්තීන් නිසා වු නිර්මාණ
  • විනෝදාස්වාදය හා සමාජ අවශ්‍යතා නිසා වු නිර්මාණ

-----------------------------------------------------------------
ඇදහිලි හා විශ්වාස නිසා වු නිර්මාන - යාග ගී


මෙම ගී ආකාරද දෙකකින් යුක්ත වෙයි.

තුන්සරණේ කවි - Thun Sarane Kavi පිවිසෙන්න
ශාන්තිකර්ම ගී - Shanthikarma Gee පිවිසෙන්න
-----------------------------------------------------------------

වෘත්තීන් නිසා වු නිර්මාණ


ගොයම් ගී - Goyam Gee පිවිසෙන්න
නෙළුම් ගී - Nelum Gee පිවිසෙන්න
පැල් ගී - Pal Gee පිවිසෙන්න
කුරක්කන් ගී - Kurakkan Gee පිවිසෙන්න
කරත්ත ගී - Karaththa Gee පිවිසෙන්න
පතල් ගී - Pathal Gee පිවිසෙන්න
පාරු කවි - Paru Kavi පිවිසෙන්න
බබර ගී - Babara Gee පිවිසෙන්න

-----------------------------------------------------------------

විනෝදාස්වාදය හා සමාජ අවශ්‍යතා නිසා වු නිර්මාණ


දරු නැලවිලි ගී - Daru Nalavili Kavi පිවිසෙන්න
ඹන්චිලි වාරම් - Onchili Waram පිවිසෙන්න
ඔලිඳ  කෙළිය පිවිසෙන්න
මේවර කෙළිය පිවිසෙන්න
එළුවන් කෑම පිවිසෙන්න
ලී කෙළිය පිවිසෙන්න
පිවිසෙන්න
පිවිසෙන්න

-----------------------------------------------------------------
මෙම ලිපිය නිවැරදි විය යුතු තැන් හා වැඩිදියුනු විය යුතු තැන් ඇතිනම් දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එහිදි ඉහලින් ඇති ප්‍රතිචාර බොත්තම් ( button ) භාවිතා කරන්න. 
පැහැදිලිව ඹබගේ නම යෙදීමෙන් සහය වූවන්ගේ ලයිස්තුවට ඇතුලත් කිරීම පහසු වනු ඇත.



ජන ගී - Folk Songs ජන ගී -  Folk Songs Reviewed by මුදිත ඒකනායක on August 13, 2017 Rating: 5