ජන ගී - Folk Songs
සාමාන්‍ය පොදු ජනයාගේ ඕනෑ එපාකම් අනුව පහසුවෙන් රසවිදිය හැකි අයුරින් ඔවුන් ගේ අභිමතය පිරිදි ඔවුන්ම නිර්මානය කරන ලද සංගීතය ජන ගී ලෙස හදුන්වයි.
ජන ගී ප්‍රධාන වර්ග දෙකකි.
මෙම ගී ආකාරද දෙකකින් යුක්ත වෙයි.
වෘත්තීන් නිසා වු නිර්මාණ
-----------------------------------------------------------------
විනෝදාස්වාදය හා සමාජ අවශ්‍යතා නිසා වු නිර්මාණ
-----------------------------------------------------------------
ජන ගී ප්‍රධාන වර්ග දෙකකි.
- සේ ගී
- ගැමි ගී
-----------------------------------------------------------------
සේ ගී
උගතුන් විසින් නිර්මිත සේ ගී සාමාන්‍ය ජනයාට කියවා හෝ අසා තේරුම් ගැනීමට මෙන්ම රස විදීමටද අපහසුය.
සේ ගී සඳහා උදාහරණ
- ප්‍රශස්ති
- වන්නම්
- සන්දේශ කාව්‍ය
- හටන් ගී
-----------------------------------------------------------------
ගැමි ගී
ගැමියන්ගේ අවශ්‍යතා මත ඔවුන් අතින්ම නිර්මාණය වූ ගී විශේෂයන්.
ගැමි ගී වර්ග තුනකි. ඒවා වර්ග කර ඇත්තේ නිර්මානයට පදනම් වූ හේතු නිසායි.
- ඇදහිලි හා විශ්වාස නිසා වු නිර්මාන
- වෘත්තීන් නිසා වු නිර්මාණ
- විනෝදාස්වාදය හා සමාජ අවශ්‍යතා නිසා වු නිර්මාණ
-----------------------------------------------------------------
ඇදහිලි හා විශ්වාස නිසා වු නිර්මාන - යාග ගී
මෙම ගී ආකාරද දෙකකින් යුක්ත වෙයි.
• | තුන්සරණේ කවි - Thun Sarane Kavi | පිවිසෙන්න |
• | ශාන්තිකර්ම ගී - Shanthikarma Gee | පිවිසෙන්න |
-----------------------------------------------------------------
වෘත්තීන් නිසා වු නිර්මාණ
• | ගොයම් ගී - Goyam Gee | පිවිසෙන්න |
• | නෙළුම් ගී - Nelum Gee | පිවිසෙන්න |
• | පැල් ගී - Pal Gee | පිවිසෙන්න |
• | කුරක්කන් ගී - Kurakkan Gee | පිවිසෙන්න |
• | කරත්ත ගී - Karaththa Gee | පිවිසෙන්න |
• | පතල් ගී - Pathal Gee | පිවිසෙන්න |
• | පාරු කවි - Paru Kavi | පිවිසෙන්න |
• | බබර ගී - Babara Gee | පිවිසෙන්න |
-----------------------------------------------------------------
විනෝදාස්වාදය හා සමාජ අවශ්‍යතා නිසා වු නිර්මාණ
• | දරු නැලවිලි ගී - Daru Nalavili Kavi | පිවිසෙන්න |
• | ඹන්චිලි වාරම් - Onchili Waram | පිවිසෙන්න |
• | ඔලිඳ කෙළිය | පිවිසෙන්න |
• | මේවර කෙළිය | පිවිසෙන්න |
• | එළුවන් කෑම | පිවිසෙන්න |
• | ලී කෙළිය | පිවිසෙන්න |
• | ට | පිවිසෙන්න |
• | ට | පිවිසෙන්න |
-----------------------------------------------------------------
මෙම ලිපිය නිවැරදි විය යුතු තැන් හා වැඩිදියුනු විය යුතු තැන් ඇතිනම් දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. එහිදි ඉහලින් ඇති ප්‍රතිචාර බොත්තම් ( button ) භාවිතා කරන්න.
පැහැදිලිව ඹබගේ නම යෙදීමෙන් සහය වූවන්ගේ ලයිස්තුවට ඇතුලත් කිරීම පහසු වනු ඇත.
පැහැදිලිව ඹබගේ නම යෙදීමෙන් සහය වූවන්ගේ ලයිස්තුවට ඇතුලත් කිරීම පහසු වනු ඇත.
ජන ගී - Folk Songs
Reviewed by මුදිත ඒකනායක
on
August 13, 2017
Rating: