බ්ලෝගය පිලිබඳ - About the Blog

අරමුණ

අපොස සාමාන්‍ය පෙළ සංගීත විශය හදාරණ සිසු දරු දැරියන්ගේ, 
  • විශය නිර්දේශය හා සම්භන්ද 
  • විශය නිර්දේශයෙන් පරිබාහිර‍
දැනුම පහසුවෙන් ලගාවිය හැකි ලෙස ලබා දීම.

තොරතුරු තාක්ශණය ආශ්‍රයෙන් සිදුකල යුතු ක්‍රියාකාරකම් සඳහා මග පෙන්වීම.

පින්තූර, වීඩියෝ පට, ශබ්ධ පට පහසුවෙන් අධ්‍යයනය හා රසවිදීමට සැලැස්සවීම.

මා ගැන

 මුදිත ඒකනායක වන මා උතුරු මැද පළාත් තොරතුරු තාක්ෂණ ගුරුවරයෙක්මි.

මෙහි අන්තර්ගතය

මූලිකවම මා සංගීත විෂය පිලිබඳ විදිමත් දැනුමන් නොමැත්තෙක්මි. මා සියළු තොරතුරු අන්තර්ජාලය, විශය නිර්දේශයන්, ගුරු මාර්ගෝලදේශයන් භාවිතයෙන් ලබා ගතිමි.

තොරතුරු හා සහය ලබා දුන් අය
තුසිත කුමාර ගුරුතුමා (කලාප තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය - තබුත්තේගම  )
ප්‍රමෝදා සුබෝධනී ඒකනායක ( මා නැගනිය)

යොදාගත් සම්පත්

  • 10 වසර සංගීතය ගුරු මාර්ගෝපදේශය.
  • 10 වසර සංගීතය විෂය නිර්දේශය.
  • 11 වසර සංගීතය ගුරු මාර්ගෝපදේශය.
  • 11 වසර සංගීතය විෂය නිර්දේශය.
  • e-thanksalawa වෙබ් අඩවිය.
  • wikipedia වෙබ් අඩවිය.
  • google.com වෙබ් අඩවිය




බ්ලෝගය පිලිබඳ - About the Blog බ්ලෝගය පිලිබඳ - About the Blog Reviewed by මුදිත ඒකනායක on September 12, 2017 Rating: 5

No comments