ශාන්තිකර්ම ගී - Shanthikarma Gee



ශ්‍රී ලංකීය ජන සමාජය තුල ශාන්තිකර්ම ගනනාවක් ඇත. සිංහලයන්ගේ රෝග, අපල ආදියෙන් ආරක්‍ෂා වීමට සහ ඒවායින් සුවය ලැබීම පිණිස සාම්ප්‍රදායික ශාන්ති කර්ම සිදු කරනු ලැබයි. උඩරට, පහතරට හා සබරගමු ලෙස පවතින සම්ප්‍රධායන් ත්‍රිත්වයේම  දේවියන්, යකුන් හා ග්‍රහයින් සඳහා ශාන්තිකර්ම සිදු කරයි.


උඩරට ශාන්ති කර්ම

දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)

    • කොහොඹා කංකාරිය
    යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)
    • කඩවර සමයම
    • දෙවොල් භාගය
    ග්‍රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්‍රහ තොවිල්)
    • බලියාග

    පහතරට ශාන්ති කර්ම


    දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)
    • දෙවොල් මඩු
    • ගම් මඩු
    • මල් මඩු
    • පූනා මඩු
    • ගිනි මඩු
    යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)
    • සන්නි යකුම
    • රට යකුම
    • හූනියම් කැපිල්ල
    • මහසොහොන් සමයම
    • කුමාර සමයම
    • ගොපලු සමයම
    ග්‍රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්‍රහ තොවිල්)
    • බලියාග
    • ග්‍රහ පූජා
    • ග්‍රහ ශාන්ති

    සබරගමු ශාන්ති කර්ම

    දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)
    • පහන් මඩු
    • හැල්ලුම් මඩු
    • කිරි මඩු
    යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)
    • ඉරමුදුන් සමයම
    • දහඅට සන්නිය
    • මංගල සමයම
    • දේව තොවිලය
    ග්‍රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්‍රහ තොවිල්)
    • බලියාග
    • ග්‍රහ පූජා
    ශාන්තිකර්ම ගී - Shanthikarma Gee ශාන්තිකර්ම ගී - Shanthikarma Gee Reviewed by මුදිත ඒකනායක on August 13, 2017 Rating: 5

    3 comments

    1. ගොඩක් හොඳ වැඩක්...දිගටම කරගෙන යන්න සර්.

      ReplyDelete
    2. This comment has been removed by the author.

      ReplyDelete