තබ්ලාව - Tabla



උතුරු ඉන්දියානු රාගධාරී සංගීතයේ ප්‍රධාන තාල වාද්‍ය භාන්ඩය තබ්ලාවයි.  පර්සියානු, අරාබි බසින් බෙරය සඳහා වන තැබ් (tabl) වදනින් තබ්ලා (tabla) යන සෑදී ඇත‍. ඉන්දියානු උප මහද්වීපය ආශ්‍රිත රටවල එනම් ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය, නේපාලය, ශ්‍රී ලංකාව ආදී රටවල තබ්ලාව භාවිතා කරයි.

තබ්ලාව හි ප්‍රධාන කොටස් දෙකකි. එනම් "බායාව" හා   "දායාව" යි. 

බායාව
වමතින් වාදනය කරයි. ලෝහයෙන් තනා ඇත. ගොලාකාර බවකින් යුක්තය.




දයාව
දකුනතින් වාදනය කරයි. එය දිගටි හැටයකින් යුක්ත වන අතර ඇහැළ, වරත, කොස්, කෙහොඹ, කිතුල් ආදී ලීයකින් තනා ඇත.



තබ්ලා වාදනය සදහා Google Play Store හි ඇති තාත්වික තාය (Virtual) මෘදුකාංග කිහිපයක් පහතින් වේ.
 (ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා පමනි.)



Cover art        Cover art



තබ්ලාව - Tabla තබ්ලාව - Tabla Reviewed by මුදිත ඒකනායක on August 10, 2017 Rating: 5

No comments